(මහින්ද නිශ්ශංක)
ගම්පහ මෝරපොල ප්‍රදේශයේ පොලිතින් නිෂ්පාදනාගාරයක ගබඩා කර තිබූ තහනම් පොලිතීන් ආහාර දවටන කිලෝ 1500ක් අද(19) අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි.
මෙම තහනම් ආහාර දවටනවල වටිනාකම රුපියල් ලක්ෂ 20ක් පමණ බවද අධිකාරිය පවසයි.
මේ සම්බන්ධව එම පොලිතීන් නිෂ්පාදනාගාරයේ අයිතිකරුට විරුද්ධව ලබන සතියේ ගම්පහ අධිකරණයේ නඩු පවරන බව අධිකාරිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටුව පිටකොටුව පැත්තට යන්නකෝ විකුනන්න තියෙන්නේ ඔක්කොම තහනම් දේවල් තමා.