තිස්සමහාරාමයේ දී සිදු වූ වෙඩි තැබීමකින් 21 හැවිරිදි තරුණයකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
තුවාලකරු ඇල්ලගල පදිංචිකරුවෙකි.
අදාළ තරුණයා නිවසේ සිටියදී කිසියම් පුද්ගලයකු නිවසට පැමිණි වෙඩි තබා පලා ගොස් ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd