(කේ.ඩි දේවපි‍්‍රය )
තිස්සමහාරාම, අකුගොඩ ප‍්‍රදේශයේ ජනයා බිය ගැන් වූ දැවැන්ත කිඹුලා අද (03) කතරගම වන ජිවි අඩවී ආරක්ෂ කාර්යාලයේ නිලධාරීහු මහත් වෙහෙසක් දරා අල්ලා ගත්හ.
මාස කීපයක් පුරා අකුරුගොඩ ප‍්‍රදේශයේ ඇළක සිට කිහිදෙනකු වෙත පැන සපා කෑ මෙම කිඹුලා මෙලෙස අල්ලා යාල වන උද්‍යානය වෙත මුදා හැරීමට වන ජීවි නිලධාරීහු කටයුතු කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd