කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාතයතනයේ 1983/1984 වර්ශයේ සුහද හමුව වාද්දූව තූර්යා හොටල් පරිශ්‍රයේදී පැවැතිවිණ.
සංගමයක් ලෙස එක්ව සෑම වසරකම හමුවී දුක සැප බෙදා ගනිම මෙහි අරමුණ විය.
දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ජගත් ශාන්ත සිල්වා, කථීකාචාර්ය නිමල් කරුණාරත්න, දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් සී.එල්. ගුරුගේ යන මහත්වරුන්ගේ සංවිධාන ශක්තියෙන් මෙම සුහද හමුව පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd