(දයාරත්න ඇඹෝගම)
වසර දෙකකට පසු අනුරාධපුර තිසාවැව ජලයෙන් පිරි ඉතිරි අද (08) සිට වාන්දැමීමට පටන් ගෙන තිබේ.
තිසාවැවේ සහ නුවරවැවේ නියඟය හේතුවෙන් ජලය සිදී යාම නිසා පසුගිය මාස කිහිපයේ දී අනුරාධපුර නගරවාසීන්ට පානීය ජලය ලබාදීම ද අර්බුදයක්ව පැවතිණි.
මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා මහතා ගෙන් කළ විමසුමේ දී ඔහු පැවසුවේ 2016 වසරෙන් පසුව තිසාවැව වාන් දැමීම අද (8) සිට සිදුවු බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd