IMG-LOGO

තවත් ප්‍රා. සභා මන්ත්‍රීවරු හිඟුරක්ගොඩ මන්ත්‍රීගේ සහයට එති

(ඩබ්. ඒ. පියතිලක)
 
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හතමුණ බුබුල කලාපය භාර රවීන්ද්‍ර ලක්මල් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ විරෝධතාවට සහයෝගය පළකිරීම සඳහා හිඟුරක්ගොඩ, පොළොන්නරුව දිස්ත්‍රික්කවල සියලු ප්‍රාදේශීය මන්ත්‍රීවරු අද(24) ප්‍රධාන බස් නැවතුම්පළ වෙත පැමිණියහ.
 
මන්ත්‍රීවරයා හිඟුරක්ගොඩ තෙමහල් පොදු වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ලට  නැග  දින දෙකක් පුරා විරෝධය දක්වමින් සිටී.
 
මෙම මන්ත්‍රීවරයාගේ විරෝධයට සහාය දක්වන සියලුම ප්‍රාදේශීය සභා  සභාපතිවරු සහ මන්ත්‍රීවරුන් පවසා සිටින්නේ රෝෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කළ මෙම  ක්‍රියාව කිසිසෙත් සුදුසු ක්‍රියාවක් නොවන බවයි. රවින්ද්‍ර ලක්මල් බණ්ඩාර මන්ත්‍රීවරයා මහජන ඡන්දයෙන්  හතමුණ බුබුල කොට්ඨාසයෙන් තරග කර එම ප්‍රදේශයට පත් වූ එම කොට්ඨාස භාර  මන්ත්‍රීවරයා  බවත්  එම තනතුරෙන් ඉවත් කිරීමට කිසිවෙකුට බලයක් නොමැති බවත් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඒ සඳහා විනය පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.



අදහස් (1)

තවත් ප්‍රා. සභා මන්ත්‍රීවරු හිඟුරක්ගොඩ මන්ත්‍රීගේ සහයට එති

Perera Tuesday, 24 December 2019 02:44 PM

ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු තවම නියම වැඩ පටන් අරන් නැහැ. අප්‍රේල් මාසෙට පස්සේ හොඳ හොඳ සෙල්ලම් බලන්න පුලවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 285 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 149 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1794 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site