පුත්තලම - ජුඩ් සමන්ත.
හලාවත - මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයේ මංගල්‍යය සමය වෙනුවෙන් තාවකාලිකව ඉදිකරණු ලබන ව්‍යාපාරික ස්ථාන සදහා අධික බදු මුදලක් අය කිරීම නිසා තමන් දැඩි අපසුතාවයට පත්ව සිටින බව එම ව්‍යාපාරිකයින් සදහනස් කරයි.
මාසකය පමණ කාලයක් මුන්නේෂ්වරම දේවාලයේ මංගල්‍යය සමය පැවතියත්,දේවස්ථානය අවට ජනාකීර්ණ වන්නේ සහ වෙළදාම් කටයුතු සිදු කළ හැක්කේ අවසාන සති දෙකක පමණ කාලයක් බව එම ව්‍යාපාරිකයින් කියයි.හලාවත - කුරුණෑගල මාර්ගය දෙපස ඇති භූමිය වර්ග අඩියක් සදහා රුපියල් 8500 ක් වැනි මුදලක් ඒවායේ හිමිකරුවන් විසින් ලබා ගන්නා බවද ඔවුන් කියා සිටිති.පසුගිය වසරේ වර්ග අඩියක මිළ වූයේ රුපියල් 6500 ක් බවත්,මේ වන විට මිළ ඉහළ ගොස් තිබීම දරා ගත නොහැකි බවද තාවකාලික ව්‍යාපාරිකයින් සදහන් කරයි.කිසිදු පහසුකමක් නොමැතිව භූමියට පමණක් මෙතෙරම් මුදලක් අය කිරීම යුතුක්‍රියාවක් නොවන බවද ඔවුන් කියා සිටිති.
2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2371
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තාවකාලික කඩ ගිනි ගණන්
නුමා Saturday, 19 August 2017 06:21 AM
මොකද බිම් කුළිය අඩු වුනා කියල තාවකාලික කඩ වල බඩු ගණන් අඩුද නැහැනේ. අනික ඔය කෝවිලට මොලේ තියෙන මිනිස්සු එන්නේත් නැහැනේ. ගාණ වැඩියෙන් විකුණුවා කියල ගැටළුවක් නැහැ.
dinesha Saturday, 19 August 2017 07:18 AM
දෙයියෝම බලාගනීවි ඕවා