(දිලිප් රොෂාන් ජයසේකර)
සුරියවැව හම්බන්තොට අඩි සියය මාර්ගයේ තැලවිල්ල ප්‍රදේශයේ ගම්වාසීහු අද (22) විරෝධතාවයක් ඇරඹූහ.
වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් (75) අද අලුයම මිය යාමත් සමඟ අලි වැට සාදා දෙන ලෙසත් වන අලි පහර දීම් නවත්වා සාධාරණ විසදුම් දෙන ලෙස ඉල්ලා ඔවුහු මෙලෙස විරෝධතාවයේ නියැලෙති.
මාර්ගයේ ගමනාගමන කටයුතු අඩාල වී තිබේ. සුරිය වැව ප්‍රාදේශිය ලේකම්වරයාව ද ජනතාවගේ සිර අඩස්සියේ තබා ගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd