ශාන්ත චන්ද්‍රසිරි
මෙවර පළාත් පාලන මැතිවරණයේදී කිසිදු පක්ෂයකට සියයට පනහක ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ තලවකැලේ- ලිඳුල නගර සභාවේ සභාපති ලෙස ස්වාධීන කණ්ඩායමේ ඒ.අශෝක සේපාල මහතා අද රහස් ඡන්දයෙන් තේරීපත් විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන හතරක් ද, ලංකා කම්කරු කොංග්‍රසයට ආසන තුනක් ද, ස්වාධීන කණඩායම් අංක එකට ආසන දෙකක්ද, එක්සත් ජාතික පක්ෂයට ආසන දෙකක්ද, ස්වාධීන කණඩායම් අංක දෙකට එක් ආසනයක්ද වශයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදි තලවකැලේ- ලිඳුල නගර සභාවේ ආසන බෙදී ගොස් තිබිණි.
නගර සභාවේ උප සභාපතිවරයා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ ලෙච්චුමන් භාරතිදාසන් මහතා තේරී පත්විය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තලවකැලේ ලිඳුල නගර සභාපති ස්වාධීන කණ්ඩායමකින්