(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, ලෝගී වත්තේ මිඩිල්ටන් කොටසේ නිවසක මිය ගොස් සිටි කාන්තාවක් හොර රහසේ මිහිදන් කිරීමට තැත් කිරිමේ දී පොලිස් හදිසි ඇමැතුම් අංශයට අද (28) ලැබුණු තොරතුරකට අනුව විශේෂ විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කර ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ලෝගී වත්තේ, මිඩිල්ටන් කොටසේ, අංක හය ලයිමේ පදිංචිව සිටි ආරුමුගම් පරාශක්ති (58) නැමැති කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd