රොමේෂ් මධුෂංඛ
තලෙයි මන්නාරම හා කොළඹ දුම්රිය මාර්ගයේ මුරුන්ගන් පොලිස් වසමට අයත් ප්‍රදේශයක දී දුම්රියට වැදී මියගිය තරුණයකුගේ මළ සිරුරක් සොයා ගත් බව මුරුන්ගන් පොලීසිය පවසයි.
මුරුන්ගන් උයිරත්තරාසන්කුලම් ප්‍රදේශයේ තිබී අදාළ මළ සිරුර ප්‍රදේශවාසියකු දැක ඒ බව මුරුන්ගන් පොලීසියට දැනුම් දීමෙන් පසුව මුරුන්ගන් පොලීසිය විසින් අදාළ ස්ථානයට පැමිණ මිය ගොස් සිටි තරුණයා හඳුනාගෙන ඇති අතර ඔහු අසල ගම්මානයේ පදිංචි තරුණයකු බවට ප්‍රදේශවාසීන් හඳුනාගෙන ඇත.
මළ සිරුර තිබූ ස්ථානයට මන්නාරම වැඩබලන මහේස්ත්‍රාත්වරයා පැමිණ මරණ පරික්ෂණ කටයුතු සිදු කළ අතර තරුණයා සියදිවි හානිකර ගත්තේ දැයි සැක සහිත බවට පරික්ෂණ සිදු කළ මුරුන්ගන් පොලීසිය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තලෙයිමන්නාරම් දුම්රියට වැදී තරුණයෙක් මරුට