(ප‍්‍රදීප් කුමාර )
යාපනය නල්ලූර් කොවිල අසළ මාරාන්තික උපවාසයක නිරතව සිටියදී මිය ගිය තිලීපන් නැමැත්තාගේ 32 වැනි අනුස්මරණ වැඩසටහන යාපනය නල්ලූර්හිදි අද පැවැත්විණි.
යාපනය නගරාධිපති එමානුවෙල් අර්නෝඞ් ඇතුලූ පිරිසක් සහභාගී වු අතර එහිදී ඔහු දමිළ ජනතාවගේ වීරයෙකු ලෙසට හා ඔහු දමිළ ජනතාවගේ අයීතීන් වෙනුවෙන් දිවි පිදුවෙකු වශයෙන් සලකා පිං අනුමෝදන් කෙරිණි.
පැමිණ සිටි පිරිස් විසින් ඔහුගේ ඡායාරූපය සඳහා පුෂ්පෝපහාර දක්වා සැමරුම් උත්සව පවත්වනු ලැබූ අතර විශාල පිරිසක් එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd