ත්‍රිවිද හමුදාවේ සහභාගීත්වයෙන් ‘විජය උදාන’ බක්මහ උළෙල ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (07) දෙල්ගොඩ මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

උත්සවය අවසානයේ ත්‍රිවිද හමුදා සාමාජිකයන්ගේ සංස්කෘතික සංදර්ශනයක්ද පැවැත්විණි.

DSC_0005 DSC_0023 DSC_0029 DSC_0099 DSC_0138 DSC_0173 DSC_0204 DSC_0232