සමන් විජය බණ්ඩාර
හෙම්මාතගම හතේ කණුව අසලදී ත්‍රිරෝද රියක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබුවන්ගෙන් ත්‍රිරෝද රියැදුරාගේ තත්ත්වය බරපතල වූයෙන් ඔවු මාවනැල්ල රෝහලට මාරු කර යැවූ බව හේම්මාතගම රෝහල් ප්‍රකාශකයෙක් කීය. තුවාල ලැබූවන් අතර කාන්තාවක ද සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd