( කාංචන කුමාර ආරියදාස )
ත්‍රීරෝද රථයේ අමතකවී ගිය රුපියල් 580000 මුදලක් අයිතිකරු සොයා ලබා දීමට දඹුල්ල නගරයේ ත්‍රී රෝද රියදුරු මහතකු වන විනිල් අජන්ත දසනායක මහතා කටයුතු කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි .

( කාංචන කුමාර ආරියදාස )
ත්‍රීරෝද රථයේ අමතකවී ගිය රුපියල් 580000 මුදලක් අයිතිකරු සොයා ලබා දීමට දඹුල්ල නගරයේ ත්‍රී රෝද රියදුරු මහතකු වන විනිල් අජන්ත දසනායක මහතා කටයුතු කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ලක්ෂ 3 නැති උනා,ඔබ කලේ උතුම් ක්‍රියාවක් , කවදා හරි ඔබට එය ලැබෙයි බුදු සරණයි
හරිම අවංක කෙනෙක්. ඔහොම මිනිස්සු අද රටේ හොයාගන්න නැහැ. මුදලක් දෙන්න වටිනවා ඒ කල ක්‍රියාවට.
පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ වගේ වැඩකරන විනය ගරුක අවංක ලාංකිකයෙක්.
මෙවැනි අවංක හොඳ හිතැති මිනිසුන්ව සමාජය ඉදිරියට ගෙනල්ල ප්‍රශංසා කොට සම්මාන ලබා දිය යුතයි. අපේ මාධ්‍ය වලිනුත් වැඩි ප්‍රසංසාව සිදු කරන්නේ දුෂිත දේශපාළුවන්ට පමණි.
දඹුල්ලේ කොල්ලෝ කවදත් අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නා අය නෙමේ. හොඳ ආදර්ශයක්. ඔබට ජය.
තම දහදිය මහන්සිය පමණක් අගය කොට සලකන ඔබට අපේ ගෞරවාදරය...
ඔබ වැනි යහපත් මිනිසුන් ත්‍රිවිධ රත්නය රැකදේවා. සියලු දෙවියන් රැකදේවා
යහපත්, අගේ කලයුතු මිනිසෙක්. මෙවැනි මිනිසුන් මේ රටට සම්පතක්.
බොහොම සංතෝසයි අයියේ. මගේ ආගමේ හැටියට ජේසු පිහිටයි.
ඔබතුමාට මේ කාලකන්නි රට හොද වැඩි. ..
වැදගත් දෙමව්පියන්ගේ ගුරුහරුකම් මැද හැදුනු ආදර්ශමත් දරුවෙක්....!!
මෙවැනි මිනිසුන් මේ රටට සම්පතක්.
පඩියක් අරන් තම රාජකාරියට අමතරව අහිංසක මිනිසුන්ගෙන් අල්ලස් ගන්න අයයි, මහජන වැඩවලට ලැබෙන ප්‍රතිපාදන වලින් හොරකන් කරන උදවියයි, මොනවිදියකින් හරි සල්ලි හම්බ වෙනවනම් ඇති කියන උදවිය මෙම උතුම් මිනිසාගේ " අනුන්ගේ දේ මට ඕනේ නැහැ, අසාධාරනකමෙන් හම්බ කරන්නේ නැහැ, ඒවායින් මම කෑවොත් මට සහ මගේ සනුහුරේට යාදින්නේ නැහැ " කියන උදාර ප්‍රතිපත්තිය ආදර්ශයට ගත්තොත් හොඳයි. ඔහුට මගේ ප්‍රණාමය.
මෙතුමා ඉතාමත් ගුණ යහපත් කෙනෙක් බව ඔහුගේ ත්‍රිවිලයේ ලිය ඇති වැකියෙන්ම පේනවා."මේ බුදුන්ගේ. දේශයයි." හොදින් බලන්න.
හොඳ ලාංකිකයෙක්. ඔබට ජය
යහපත්, අගේ කලයුතු මිනිසෙක්. මෙවැනි මිනිසුන් මේ රටට සම්පතක්.
හොඳ මනුස්ස ගුණ ධර්මයක් ඔබට ජයම වේවා ! ලීල් ගුනවර්දෙන.
50, 60 කැලි පස්සේ මගියාවත් අනාරක්ෂිතව ගෙනියන අනෙකුත් ත්‍රී වීල් මල්ලිලට හොද ආදර්ශයක්. ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක්
මේ වගේ අය අද සොයන්න අමාරුයි. ඔබ කල උතුම් ක්‍රියාව බොහොම ආඩම්බරයි.. ඒ උතුම් ක්‍රියාවට අපි හැමෝගෙන්ම ඔබට ප්‍රශංසා.. නිදුක් නිරෝගී දීර්ඝායු ඔබට!! තෙරුවන් සරණයි
හොඳ වැඩක්... ඔයාට බුදු සරණයි මල්ලි
ගෞරවනීය මහතාණෙනි, ඔබ ඔබගේ මහත්මා ගතියත් , හැදු වැඩු දෙමාපියන්ගෙන් සහ ගුරුවරුගෙන් ලැබුණු උතුම් දායදනුත් සහ පෞරාණික ලක්වැසි ජනයා සතුව තිබු ඔබ සතුව තවමත් ඇති යහගුනයකුත් මහජනතාවට පෙන්වා තිබේ. අඝාදයට ඇදෙන ලක් ජනතාවට උතුම් පාඩමක් පෙන්වාදී තිබේ. ඔබ මේ උතුම් ගුණයන් ඔබගේ මතු පරපුරට පවරනු ඇති යනු පැතුමයි ! ඔබට සහ ඔබෙ පවුලේ අයට නිරෝගිබව , ජය සහ සතුට !
අන්න පොරවල් !!!!!!!!
දැන් කාලේ මේ වගේ මිනිස්සු හොයාගන්නවත් බෑ
හොරකම් කරන මිනිස්සුන්ට කවද හෝ පලදෙනව. පොඩි රස්සාවක් කරගෙන අවංකව ජීවත්වෙන මේ වගේ මිනිස්සුන්ට දෙවියෝ පිහිට වෙනවා.
ඔබ කලේ උතුම් ක්‍රියාවක්.
ඔබ වැනි මිනිසුන් මේ රටට වාසනා|
හොඳ වැඩක් යහළුවා
තවමත් ඔබ වැනි මිනිසුන් අප රටේ සිටින බව දැනගැනීමත් ලොකු සතුටක් .දෙවි පිහිටයි ....!