(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නන්පෙරියල් ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් එහි ගමන් කළ වයස අවුරුදු හතක දරුවෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ නන්පෙරියල් වතුයායේ තේ කර්මාන්තශාලා කොටසේ පදිංචිව සිටි දරුවෙකි.
පියා පැදවු ත්‍රිරෝද රථය පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ සහ සමනල වැව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd