IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට පෙරැළෙයි -දෙදෙනෙක් රෝහලේ

(රංජිත් රාජපක්ෂ)                       
 
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලිනා වත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු ඇතුළු දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි වටවල පොලිසිය කියයි.
 
තුවාලකරුවන් වටවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියදුරුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මුලික රෝහලට මාරු කර යැවූ බවද පොලිසිය පවසයි.
 
කොළඹ සිට තලවකැලේ ඩයගම දක්වා ධාවනය වු ත්‍රි රෝද රථයක් මෙම අනතුරට ලක්ව ඇත. රථයේ පසුපස ගමන්ගත් මගියකු සහ රියදුරු අනතුරෙන් තුවාල ලබා ඇත.
 
රියදුරාට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි වී ඇති බවත් වටවල පොලිසිය කියාසිටී.



අදහස් (0)

ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට පෙරැළෙයි -දෙදෙනෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site