IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරැළී 6ක් රෝහලේ

 (එන්. ආරච්චි)               
 
කෑගල්ල, බුලත්කොහුපිටිය මාර්ගයේ තන්නිමලේ ප්‍රදේශයේ දී අද (10) ත්‍රි රෝද රථයක් ප්‍රපාතයකට පෙරළී 6 දෙනෙකු තුවාල ලබා ඇති බවට බුලත්කොහුපිටිය පොලීසිය පවසයි.

තුවාලකරුවන් උදුගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් කිහිපදෙනෙකු බරපතල තත්වයේ පසුවන අතර සියලු දෙනාම කෑගල්ල මහා රෝහල වෙත මාරු කර යවා තිබේ.
 
කාන්තාවන් 4 දෙනෙකු ද තුවාල ලබා ඇත.
 
තුවාලකරුවෝ උඩුව,සූරියමල්ගම හා යටිදෑරිය ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
 
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

බුලත්කොහුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරැළී 6ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site