IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ත්‍රීරෝද රථයක් අනතුරට ලක්වී තිදරු මවක් මරුට

 

(රවී ලියනගේ)

තවලම බටහේන සිට පිටිගල දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් හතර කනුව වටවිට ඇළ පාලම අසලදී වේගය පාලනය කරගැනීමට නොහැකිව අද (22) අනතුරකට ලක්වීමෙන් තිදරු මවක් මියගොස් තවත් සිව් දෙනෙක් තුවාල ලබා කරාපිටිය සහ හිනිදුම රෝහල්වලට ඇතුළත් කර ඇත.

මියගොස් ඇත්තේ හබරකඩ බටහිර පදිංචි ඩබ්ලිව්.එම්.විනීතා පද්මිණි නමැති 53 හැවිරිදි අය වන අතර ඇයගේ දුව, ලේලිය, රියදුරු, ඔහුගේ බිරිඳ  තුවාල ලබා තිබේ.

කරාපිටිය රෝහලේ තිදෙනෙක් ද  හිනිදුම රෝහලේ එක් අයෙක් ද ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

අනතුර සිදු වෙනවාත් සමඟම ත්‍රිරෝද රථය ගිනිගෙන ඇති අතර රථය තුළ තිබු පෙට්‍රල් බෝතල් නිසා එම ගිනි ගැනීම සිදුවූවාද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙයි. එම ගින්නෙන් රථයේ ගමන් කළ අයද පිලිස්සී තිබේ.

 

 

 

 

 



අදහස් (0)

ත්‍රීරෝද රථයක් අනතුරට ලක්වී තිදරු මවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32388 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14892 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 383 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1308 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site