(ඔගස්ටින් ප‍්‍රනාන්දු)
ත‍්‍රි රෝද රථ ගාලක දී ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් හටගත් ගැටුමක දී ත‍්‍රී රෝද රථ හිමියකු ඝාතනය සිදු කිරිමේ චෝදනාවට වැරදිකරු වු පුද්ගලයකුට හා තවත් ත‍්‍රී රෝද රථ හිමියකුට හලාවත මහාධිකරණය මරණ දඩුවම නියම කළේය.
මෙසේ දඬුවම නියම වුයේ කටුනේරිය ඔරුවැල්ල පාරේ පදිංචි දඹගේ ශ‍්‍රීමාල් ජයජීව ප‍්‍රනාන්දු නමැති අයෙකි.
2003 ඔක්තෝබර් 26 වැනි දා හෝ ඊට ආසන්න දිනයක දී හලාවත මහාධිකරණ බල සීමාවේදී කටුනේරිය ඔරු වැල්ල ප‍්‍රදේශයේ දි වර්ණකුලසුරිය මර්වින් පිලිප් නේරි තිසේරා නමැති දෙදරු පියාට පිහියකින් ඇණ ඝාතනය කිරිමේ චෝදනාව මත මෙම නඩුව පවරා තිබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ත්‍රීරෝද රථ හිමි ඝාතනය කළ වරදට දෙදෙනෙක්ට මරණ දඬුවම