(මනම්පිටිය නිමල් ජයරත්න)
මහියංගණයේ සිට මනම්පිටිය දක්වා ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් අද සවස 4.30 ට පමණ දළුක්ගහ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක වැදී සිදුවූ අනතුරින් එහි ගමන් ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා මනම්පිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරඇති බව අරලගංවිල පොලිසිය කියයි.
අනතුරට හේතුව අධික වේගය සහ අපරික්ෂාකාරී රිය ධාවනය බව අරලගංවිල පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
බරපතල තුවාල ලබා ඇත්තේ මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක නිලධරියකු ඇතුළු විවාහක යුවලකි.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අරලගංවිල පොලිසිය විසින් සිදුකරයි.


2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිරෝද රථ අනතුරින් තිදෙනෙකුට බරපතල තුවාල