IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ත්‍රීරෝද රථ අනතුරකින් පුද්ගලයකු මරුට

(සම්පත් ප්‍රියනන්දන සහ චාමින්ද දිසානායක )

බලන්ගොඩ  සමනලවත්ත මාර්ගයේ  මස්සැන්න   ප්‍රදේශයේදී  අද (26)  ත්‍රීරෝද රථයක් පෙරලීමෙන්  එක්  පුද්ගලයකු  මියගොස් තවත් පුද්ගලයකු බරපතල තුවාල ලබා  ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.


මෙලෙස මියගොස් ඇත්තේ  බලන්ගොඩ මස්සැන්න ප්‍රදේශයේ පදිංචි එම්.එචි.සෝමපාල නැමති (56) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි. 
 
අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ බලන්ගොඩ රයිවත්ත ප්‍රදේශයේ පදිංචි ජොසප් නැමති පුද්ගලයකු වන අතර ඔහු  බලන්ගොඩ  මුලික රෝහලට ඇතුලත්  කිරීමෙන් අනතුරුව   වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර   යවා ඇති බව පොලිසිය කියයි.ත්‍රීරෝදරථයේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන්   මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.



අදහස් (0)

ත්‍රීරෝද රථ අනතුරකින් පුද්ගලයකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site