IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ත්‍රිරෝද රථ අනතුරකින් 6ක් රෝහලේ

(පාලිත ආරියවංශ හා නිශාන්ත කුමාර) 
 
බදුල්ල - මහියංගණය මාර්ගයේ තල්දෙන 12 කණුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක්  මාර්ගයෙන් ඉවතට ධාවනයවී අද(31) සිදුවූ අනතුරකින් රියදුරු ඇතුලු හයදෙනෙකු  තුවාල ලබා බදුල්ල මහ රෝහලට සහ මීගහකිවුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි බදුල්ල පොලිසිය කියයි. 
 
අඩි 8 ක් පමණ පහතට පෙරළුණ ත්‍රිරෝද රථය  ගසක ගැටී නතර වී තිබිණි.
 
හාලිඇල සිට  මීගහකිවුල බලගොල්ල වෙත යමින් සිටි පිරිසක් මෙසේ අනතුරට පත්වතිබේ. 
 
තිදෙනකුගේ තත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පවසයි.  බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූප - නිශාන්ත කුමාර)

 

 



අදහස් (0)

ත්‍රිරෝද රථ අනතුරකින් 6ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site