IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ත්‍රි‘මලේ මණ්ඩපයේ අධ්‍යයන කටයුතු 22 ඇරඹේ

(අමදෝරු අමරජිව)
 
නැගෙනහිර විශ්වවිද්‍යාලයට අයත්  ත්‍රිකුණාමලය මණ්ඩපයේ 2017/18 අධ්‍යයන වර්ෂයේ  සිසුන් හැර අනෙකුත්  අධ්‍යයන වර්ෂවල සිසුන් සඳහා  අධ්‍යාපන කටයුතු  ලබන 22  දා සිට ආරම්භ කරන බව මණ්ඩාධිපති මහාචාර්ය වී.කනකසිංහම්  මහතා පැවසීය.

මේ අනුව 2017/18 අධ්‍යයන වර්ෂවල  සිසුන් හැර අනෙකුත් සිසුන් 21 දා සවස 06.00ට පෙර නේවාසිකාගාරවලට පැමිණිය යුතු බව මණ්ඩපාධිපති  කීය. සවස 06.00 පසුව පැමිණෙන සිසුන් ආරක්ෂක හේතුන් මත  නේවාසිකාගාර පරිශ්‍රයට ඇතුළු කර නොගන්නා බව කී මණ්ඩපාධිපතිවරයා 2017/18 අධ්‍යයන වර්ෂයේ සිසුන්  වෙනුවෙන් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බව කීය.

මේ වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රය නාවික හමුදාව, යුද හමුදාව හා පොලිසිය සම්පුර්ණයෙන් පරීක්ෂාවකට ලක් කර ආරක්ෂාව තහවුරු කර තිබේ.
 



අදහස් (0)

ත්‍රි‘මලේ මණ්ඩපයේ අධ්‍යයන කටයුතු 22 ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site