IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ත්‍රී‘මලේ ධීවරයෝ විරෝධතාවයක

අමදෝරු අමරජීව
 
නැගෙනහිර මුහුදේ සිදු කෙරෙන  නිතිවිරෝධි පන්න ක්‍රම වලට එරෙහිව  අද (8) මුහුදු රැකියාවේ  නොගිය ත්‍රිකුණාමලය ධීවර කාර්මිකයෝ  තහනම් පන්න ක්‍රම වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි කියමින් පෙළපාළියකින් ත්‍රිකුණාමලය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අභියසට ගොස් විරෝධතාවයක නියැලුණි.

 

එයට සහයෝගය පලකළ ත්‍රිකුණාමලය තොල මාලු  වෙළඳ ව්‍යාපාරිකයෝ තොග මාලු වෙළඳපොළ  වසා දමා මාලු වෙළදාමෙන් ඉවත්විය.


ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ  පිහිටි  ඔරලෝසු කණුව හා ඒ අවට කළු කොඩි දමා තිබු අතර එම ස්ථානයට එක්වු ධීවර කාර්මිකයෝ එම ස්ථානයේ ටික වේලාවක් උද්ඝෝෂණයක නියැලී පසුව පෙළපාළියකින් ධීවර හා ජලජ සම්පත්  දෙපාර්තමේන්තුව අභියසට ගියහ.


එහිදි  බාධක යොදා ධීවර කාර්යාල ප්‍රධාන දොරටුව  වසා දැමීමට  කටයුතු කළ පොලිසිය විශේෂ  කැරලි මර්දන පොලිස්  කණ්ඩායම් අවට පොලිස් වලින් කැදවනු ලැබීය.


 



අදහස් (0)

ත්‍රී‘මලේ ධීවරයෝ විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site