ඉංගිරියේදී තරුණයන් දෙදෙනකුට පහරදීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියේ තිදෙනක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් ඒ අතර සිටිති.
ඔවුන්ගේ වැඩ තහනම් කළ බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවසර මත් පැන්, වීවිධ මත් ද්‍රව්‍ය බහුවල ව්‍යාප්ත වෙමින් පවතින ප්‍රදේශයක් ඉංගිරිය. පොලිසියට විරුද්ධ ගමම එකතු උනාට ගමේ ඉන්න කසිප්පු වෙළෙන්දාට එරෙහි වෙන්නේ නැති මිනිස්සු ඉන්න ගමක්. තරුණ පොලිස් නිලධාරී කීප දෙනෙක් ලොකු උත්සහයක් කරනවා ඔය දේවල් මැඩ පවත්ත්වන්න. පොලිස් ලොක්කෝ ඔක්කොම පගාවට යට වෙලා.........විශේෂයෙන්, නම්බපාන.....මහ ඉංගිරිය.... පොරුවදන්ඩ ඔය වගේ දුෂිත නිලධාරීන් හඳුනා ගෙන ඔව්න් ඉවත් කරන එකත් කරන්න ඕන ඒ හා සමගාමිව...