IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


තරුණයෙක් දියේ ගිලී අතුරුදන්

(බන්දු තඹවිට)

පාලින්දනුවර මාකෙලිඇල්ලේ දිය නෑමට ගිය 19 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව බදුරලිය පොලිසිය පවසයි.

බේරුවල,චීනකොටුව ,පදිංචි මොහොමඩ් ඉබ්‍රහම් මොහොමඩ් අස්රම් නමැති 19 හැවිරිදි තරුණයෙකු මෙසේ ජලයේ ගිලී අතුරුදන් වී ඇත.

තවත් මිතුරන් 04 දෙනෙකු සමග මාකෙලිඇල්ලේ දියනෑමට ගොස් ඇති අතර මිතුරන් කණ්ඩායම දිය නාමින් සිටින අතර මොහොමඩ් ඉබ්‍රහම් මොහොමඩ් අස්රම් නමැති අය දියේ ගසාගෙන ගොස් මෙසේ අතුරුදන් වී ඇත.

බදුරලිය පොලිසියේ දැනුම්දීමට අනුව නාවික හමුදා කිමිදුම් කරුවන් කණ්ඩායමක් අතුරුදන්වූ තරුණයාගේ සිරුර සෙවීමේ කටයුතු ආරම්භ කල අතර අද(9) දහවල් වන විටත් සිරුර සොයාගැනීමට නොහැකිවී තිබුණි.

 

 



අදහස් (0)

තරුණයෙක් දියේ ගිලී අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 394 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site