(සිරාජ් හසීම්)
ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ ගණනාවක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවත් ගතවූ දින හතර තුළදී ත්‍රීකුණාමලය මහ රෝහලේදී රෝගීන් සිව් දෙනෙකු මරණයට පත්ව තිබෙන බවත් එම රෝහලේ පරිපාලන නිලධාරී සී.කෝනාරත්න මහතා පවසයි.
මිය ගිය අය අතර වයස අවුරුදු හතක කුඩා දරුවෙකු ද සිටින බවත් ගතවූ මාස දෙක තුළ ඩෙංගු රෝගීන් 800ක් පමණ ත්‍රීකුණාමලය රෝහල වෙත ඇතුළත් කර ඇති බවද ඒ මහතා කියයි.
ගතවූ මාස දෙක තුළ එම පළාතේ ඩෙංගු රෝගීන් 1421 දෙනෙකු පිළිබඳ වාර්තා තිබෙන බවට නැගෙනහිර පලාත් සෞඛ්‍ය අමාත්‍යංශය කළ සමීක්ෂණයකදී අනාවරණය විය.
මේ අනුව නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පළාතේ ඩෙංගු රෝගය පැතිරීමේ අවධානම අවම කරගැනීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇත.
2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2344
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත්‍රිකුණාමලයේ ඩෙගු පැතිරෙයි