(රොමේෂ් ධනුශ්ක සිල්වා)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසැල් වල ඉගෙනුම ලබන දුවා දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීමේ අවස්ථාවක් කොළඹ නව නගර ශාලාවේදී අද(28) පැවැත්විණි.
සේරුවාවිල බෞද්ධ මධ්‍යස්ථානයහි විහාරාධිපති කොටපොල අමරකිත්ති හිමියන්ගේ අදහසක් අනුව ශාන්ති පදනම මගින් මෙය සංවිධානය කොට තිබිණි. අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහනායක ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශිෂ්‍යත්ව උත්සවය පැවැත්වුණු අතර මහාචාර්ය දයා රෝහණ අතුකෝරල , මහාචාර්ය චන්ද්‍රා ඇඹුල්දෙණිය, කලාකරුවන් වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ , රෝහණ බැද්දගේ ,ටී .එම්.ජයරත්න යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටට පිළිලයක් වෙලා තියෙන දේශපාලකයන් කිසිම කෙනෙක් සම්බන්ධ කරගන්නේ නැතුව කලාවට සේවයක් කරපු වැදගත් කලාකරුවන් සමග මේ කරපු සත් ක්‍රියාව අගය කරනවා, තව ඉස්සරහටත් මේවගේ සේවාවන් කරන්න ශක්තිය ලැබේවා.