(සිතුම් චතුරංග)
තියුණු ආයුධ පෙන්වා කිලිනොච්චිය ධර්මපුරම් ප‍්‍රදේශයේදී ත‍්‍රීරෝද රථයක් හා එහි ගමන්ගත් පුද්ගලයින්ගේ මුදල් හා රන්භාණ්ඩ කොල්ලකා පලාගිය බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ධර්මපුරම් පොලිසිය පවසයි.
ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයින් දෙදෙනා සතුව තිබූ රුපියල් 12000ක් පමණ වටින රන් මාලයක් හා මුදලින් රුපියල් 10000 ක් පමණ පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
එම ති‍්‍රරෝද රථය කොටස් කර අලෙවි කිරීමට කිලිනොච්චිය පුලියංපෝක්කනෙයි ප‍්‍රදේශයේ කැළෑවක සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd