ථේරවාදී බුද දහම පවතින රටක් ලෙස තායිලන්තය ලැබූ දියුණුව ආදර්ශයට ගෙන ශ්‍රී ලංකාවද දියුණු රටක් බවට පත් කිරීමට අධිෂ්ඨාන කරගතව යුතුව ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොටහේන දීපදුප්තමාරාමයේ පැවැති තායිලන්තයේ භූමිබෝල් රජුගේ අභාවය වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවකට එක්වෙමින් පැවසීය.
භූමිබෝල් රජුගේ සමයේ දී තායිලන්තයේ සුවිශේෂී දියුණුව අත්කරගත් බව සඳහන් කළ අගමැතිවරයා තායි ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කර ගැනීමට විශාල ශක්තියක් වූ භූමිබෝල් රජුට ශ්‍රී ලංකාවේ බෞද්ධයන් පමණක් නොව හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ඇතුළු සියලු ලාංකිකයන් වෙනුවෙන් ප්‍රණාමය පුද කරන බවද කීය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
‘තායිලන්තයේ දියුණුව ආදර්ශයට ගත යුතුයි‘
කමණි Wednesday, 14 December 2016 10:10 AM
බැංකොක් ගිය අය දන්නවා ඔය කියන දියුණුවේ තරම. (නි)