(බී.ජී. අමරසිංහ සහ ඩී.ජේ. විජේසිංහ)
ඇල්පිටිය බටුවන්හේන අක්කර තිස්හත ප‍්‍රදේශයේදී අද (06) තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ බටුවන්හේන අක්කර තිස්හත පදිංචි අවිවාහක පුද්ගලයෙකි.
මිය ගිය පුද්ගලයා පදිංචි නිවෙසේ මිදුලේදී මෙම පහර දීම සිදුව ඇතැයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
සිද්ධියට සම්බන්ධ කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඇල්පිටිය මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd