(චමිල් රුපසිංහ)
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර නැරඹීමට පැමිණි බැතිමතුන් උදෙසා තායිලන්ත ජාතිකයින් විසින් මඤ්ඤොක්කා දන්සලක් අද (24) සංවිධානය කර තිබුණි.
දේශීය අල ගොවීන්ගෙන් මඤ්ඤොක්කා රැගෙන පෙරහැර නරඹන බැතිමතුන්ට සංග්‍රහ කිරීමට ලැබීම වාසනාවක් බව තායිලන්තයේ සිට පැමිණි අභිෂයෝ හිමියෝ පැවැසූහ.
දළඳා මාළිගාවේ හිටපු තේවාව භාර හිමියන් වන මැටිදෙණියේ කුසලධම්ම හිමියන් මෙය සංවිධානය කර තිබූ අතර තායිලෙන්තයේ යාන විමෝක සමාගමේ සාමාජික අභිෂයෝ හිමි සහ නාමල් දෙනියේ ධම්ම සුමන හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙය සිදුකරනු ලැබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd