පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයීය සෞන්දර්ය අංශය ඉදිරිපත් කරන “තඹතලා වර්නත 2016“ කලා මංගල්‍යය ඔක්තෝබර් 13 සහ 14 දින වලදී විද්‍යාල භූමීයේදී පැවැත්වීමට නියමිතයි.
විද්‍යාලයේ විදුහල්පති ප්‍රැන්සිස් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි චිත්‍ර විෂය භාර ආචාර්ය නිවර්තනා බෝයගොඩ , සංගීත ආචාර්ය කුමුදුනී දිසානායක මහත්මීන්ගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකවේ.
ඉතිහාසය හා චිත්‍ර විෂයට අදාලව මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව මගින් ඉදිරිපත් කරනු ලබන ප්‍රදර්ශනයක්ද මෙහිදී පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd