(ජයරත්න වික්‍රමාරච්චි)
මේ දින වල පවතින මහ වැසි හේතුවෙන් දෙවැනි වරටත් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන්දොරටු 4 ක් විවෘත කර තිබේ.
ඊයේ රාත්‍රී වාන් දොරටු 8 ක් විවෘත කළ අතර , එයින් 4ක් අද( 28) දින උදෑසන වසා දැමීමට පියවර ගත් බවත් පුත්තලම වාරි මාර්ග කාර්යාලය පැවසීය.
මේ වන විට තබ්බෝව ජලාශයේ වාන් දොරටු 2ක් අඩි දෙක බැගින්ද, දොරටු 2ක් අඩි 1 බැගින්ද විවෘත කර ඇති බවත් එම ප්‍රමාණය කාලගුණ තත්වයන්ගේ වෙනස්වීම් මත අඩු වැඩි විය හැකි බවත් එම කාර්යාලය සදහන් කළේය.
මෙවර මහ කන්නය ආරම්භයේදී පමණ ඇති වූ මහ වැසි හේතුවෙන් කරුවලගස්වැව තබ්බෝව ජලාශය කෙටි කලක් තුළදී සීග්‍රයන් පිරී ගිය අතර, ඒ අනුව මෙවර පළමු වතාවට එම ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම ඉකුත් 20 දා ආරම්භ කෙරිණි.

2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කරයි