අමදෝරු අමරජීව
මුතුර් පොලිස් වසමට අයත් තෝපුර් ප්‍රදේශයේ නිවසක් තුළ නිධානයක් ගැනීමේ අරමුණෙන් අනවසර කැණීමක් සිදු කරද්දී පුද්ගලයන් සිව් දෙනෙකු අද (1) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එහි තිබි කුකුලෙක්, බිත්තරයක් හා කැණීම් උපකරණ ද පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයකු තෝපුර් පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට පත් සැකකරුවන් සිව් දෙනා මුතුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd