(යාපනය ප්‍රදීප් කුමාර)
මුලතිව් ප්‍රදේශයට බලපා ඇති දැඩි වර්ෂා සහිත කාළගුණික තත්වය හමුවේ මුලතිව් තන්නිමුරිප්පු වැවේ වාන් දොරටු සියල්ල අඩි 3ක් පමණ විවෘතකර තිබේ.
වාන් දොරටු විවෘත කිරීමත් සමග වැවේ වාන් ජලය ගලා යෑම හේතුවෙන් මුලතිව් දිස්ත්‍රීක්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවිය.
මේ හේතුවෙන් කුඔුරු වගාවන්ද ජලයෙන් යටව ඇති බවට ගොවීහු පවසති. අද (07) දිනයේදීද උදෑසන කාලයේ උතුරු පළාතේ බොහෝ ප්‍රදේශවලට යළිත් වර්ෂා සහිත කාළගුණික තත්වයක් ඇති වී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd