(ඩී.කේ.රත්න)
තණමල්විල අරඹේකෙම ප‍්‍රදේශයේදී හිමිකරුවෙකු නොමැති ගිනි අවියක් අද (3) සිය බාරයට ගත් බව තණමල්විල පොලීසිය පවසයි.
තණමල්විල පොලීසියේ නිලධාරීන් පිරිසක් තණමල්විල අරඹේකෙම ප‍්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ගිනි අවිය සොයා ගෙන ඇත.
කිසියම් පුද්ගලයෙකු පොලීසිය දැක මෙම ගිනි අවිය අතහැර දමා යන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
තණමල්විල පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd