( ඩී .කේ රත්න )
තණමල්විල බලහරුව උණකන්ද රක්ෂිතයේ රහසිගතව වගා කර තිබු ගංජා හේනක් වටලා ගංජා සමඟ එක් පුද්ගලයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
හම්බේගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසියට ලැබුණු තොරතුරක් අනුව අද (15) මෙම ගංජා හේන වටලා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd