(අනීෂා මානගේ)
තංගල්ල ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලාලිත වනිගසේකර මහතා හා උප සභාපතිවරයා ලෙස අමිල මල්ලවරාජ් අබේසේකර මහතා අද(28) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
සභාපති ලෙස දිවුරුම් දුන් ලාලිත වනිගසේකර මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තංගල්ල නෙටොල්පිටිය කොට්ඨාශයෙන් තරග කර ජයග්‍රහණය කළ අපේක්ෂකයෙකි.
උප සභාපති ලෙස දිවුරුම්දුන් අමිල අබේසේකර මහතා තංගල්ල පොළොම්මාරුව කොට්ඨාශයෙන් තරග කර ජයග්‍රහණය කළ අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd