(අනීෂා මානගේ)
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේදී අද (27) අලුයම 4.00ට පමණ සිදුවූ මෝටර් රථ අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 65ක් පමණ වන අයෙකි. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර කටයුතු සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
ඡායාරූප - රන්න චන්ද්‍රසේන ගමගේ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd