(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ පිටරත්මලේ තේ කර්මාන්ත ශාලාවක දී අද (24) සවස කාන්තාවකගේ අතක් තේ සකසන යන්ත්‍රයට හසුවී බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි.
කර්මාන්ත ශාලාවේ තේ සකසන රොට රේන් යන්ත්‍රයකට මෙම කාන්තාවගේ වම් අත හසුවී ඇති බව පොලිසිය කියයි.
මෙම කාන්තාවගේ වම් අතට බරපතල තුවාල සිදු වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පිටරත්මලේ තේ කර්මාන්තශාලාවේ සේවය කරන මෙම කාන්තාව 50 හැවිරිදි එම්. පේමාවතී නැමති තිදරු මවකි.
1990 ගිලන්රථ සේවයෙන් මෙම කාන්තාව කඩිනමින් රෝහලට ගෙනවිත් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
තේ සකසන යන්ත්‍රකයට කාන්තාවකගේ අතක් හසුවෙයි