(නිශාන්ත කුමාර )
තේ කෝප්පයක් සිරුරේ හැලීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු එක හමාරක දැරියක අද (25) සවස හයට පමණ මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මීගහකිවුල බලගොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු එකහමාරක දැරියකි.
තේ කෝප්පය හැලීමෙන් ඇගේ මුහුණ සහ පපු ප්‍රදේශය ඇතුළු ස්ථාන කිහිපයකට දැඩි පිළිස්සුම් තුවාල සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd