(පේරාදෙණිය සෙනරත් බණ්ඩාර)
ණයවාරික මත මහනුවර මුල්‍ය ආයතනයකින් ලබාගත් වෑන් රථයක වාරික නොගෙවා ඇති බව පවසමින් කිරිබත්කුඹුර ප්‍රද්‍ෙශයේදී වෑන් රථයේ හිමිකරුට සහ ඔහුගේ බිරිදට පහට දී වැන් රථය පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.
වෑන් රථයේ හිමිකරු සහ බිරිඳ පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.
පැහැරගන්නා ලද වැන් රථය මෙතෙක් සොයාගැනීමට නොහැකි වී ඇති අතර පහරකෑමට ලක් ව ඇත්තේ ප්‍රද්‍ෙශයේ ග්‍රාම නිලධාරීවරියකි.
පහර දීම සිදු කර ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙතෙක් වෑන් රථය අදාළ මූල්‍ය ආයතනයට භාර දී නොමැති බැවින් වෑන් රථය සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd