(ඩී.ජී.සුගතපාල)
පුපුරණ ද්‍රව්‍ය යොදා මුහුදේ මසුන් මැරීමට සූදානම් වූ පුද්ගලයෙකු ඩයිනමයිට් සමග අද(15) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය් දූෂණ මර්දන අංශය පවසයි.
ඩයිනමයිට් කරල් 20ක්ද ඔහු සතුව තිබී නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තැනැත්තා ගිංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු ඩයිනමයිට් රැගෙන බෝට්ටුවකින් යන බවට දූෂණ මර්දන නිලධාරීන් ලද තොරතුරකට අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd