IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඩයිනමයිට් කරලක් පිපිරී ධීවරයා මරුට

(අමදෝරු අමරජිව )

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරිමේ යෙදුනු ධිවර කාර්මිකයකු අත තිබු පුපුරණ ද්‍රව්‍ය සහිත ඩයිනමයිට් කරලක් පිපිරිමෙන් ධිවර කාර්මිකයකු නිලාවේලි මුහුදේදි මියගොස් ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කුච්චවේලි ජායා නගර් පදිංචි මොහොමඩ් අජ්ජීර් (29) නැමැති අයෙකි. මියගිය අය තවත් ධිවර කාර්මිකයක් තිදෙනකු සමග පිටත එන්ජින් සවිකරණ යාත්‍රාවකින් මුහුදු ගොස් ඇති අතර කුච්චවේලි හා පුල්මුඩේ අතර මුහුදු තීරයේදි මෙම පිපිරිම සිදුවි ඇති බව පොලිසිය කියයි.

මුහුදට දැමු ඩයිනමයිට් කරල පිපිරි නොයෑම නිසා මුහුදේ පාවෙමින් තිබියදි මියගිය අය අතට ගත් අවස්ථාවේ මෙම පිපිරිමෙන් මෙම අනතුර සිදුව තිබේ.

 



අදහස් (0)

ඩයිනමයිට් කරලක් පිපිරී ධීවරයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site