IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඩයගම වතු නිවාස රැසක් ජලයෙන් යටවෙයි

(රංජිත් රාජපක්ෂ)                   

හොර්ටන්තැන්න රක්ෂිතයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොත්මලාඔය පිටාර ගැලීමෙන් ආගරපතන ඩයගම  නැගෙනහිර කොටසේ වතු නිවාස රැසක් අද (22) ජලයෙන් යට වී ඇති බව ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැවසීය.

හොර්ටන්තැන්න ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ඊට පහළින් පිහිටි ඩයගම නැගෙනහිර කොටසේ  කොත්මලාඔය අසල පිහිටි වතු නිවාස 10 ක් ජලයෙන් යට වී ඇති බව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කීය.

වතු නිවාසවලට කාන්දු වූ ජලය මේ වන විට බැස ගොස්  ඇති බවද සභාපතිවරයා පැවසීය.



අදහස් (0)

ඩයගම වතු නිවාස රැසක් ජලයෙන් යටවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site