(ටෝනි කරුණානායක)
තීරු බදු නොගෙවා ඩුබායි සිට මෙරටට නීති විරෝධීව දුම්වැටි 6000ක් රැගෙනවිත් සන්තකයේ තබාගත් දෙදෙනකුට රුපියල් 20000 බැගින් දඩ නියම කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද(26) නියම කළාය.
එක් අයකු සන්තකයේ දුම්වැටි 3000බැගින් තිබී ඇති අතර වත්තල හැඳල පදිංචි පුෂ්පරත්නම් හර්රවී කුමාර සහ සෙල්වරායි විග්නේස්වරම් කුමාර යන දෙදෙනාට එසේ දඩ නියම කෙරුණු අතර දුම්වැටි තොගය රාජ සන්තක කිරීමටද නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd