(ඩි.ජී.සුගතපාල)
පාරේ තිබි අහුලාගත් ඩෙටනේටරයක් පරික්ෂා කිරිමට යාමේදි එය පිපිරි ඇල්පිටිය කුඩාගල ප්‍රදේශයේ පාසල් සිසුවෙකු තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ ඇල්පිටිය කුඩාගල කන්ද පාර පදිංචි ඇල්පිටිය ආනන්ද මහ විදුහලේ 6 වන ශේණියේ ඉගෙනුම ලබන එකොළොස් හැවිරිදි සිසුවෙකි
මෙම සිසුවා පාරේ තිබි අහුලාගත් යමක් ගෙදරට ගෙන ගොස් පරික්ෂා කිරිමේදි එය එක් වරම පුපුරායාමෙන් සිසුවාගේ මුහුණට සහ අත්වලට තුවාල සිදුව තිබේ.ඒ සමගම ඔහු ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd