හෝමාගම ඉදිවන තාක්ෂණික නගරයේ ඩිජිටල් යටිතල පහසුකම් නැංවීම සඳහා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශයේ දී අද (11) සිදු කැරිණි.
මහානගර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක, ඩිජිටල් පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු , නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් එක් වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd